5 Kalima - In Sinhala
Allahumma inni a'udhu bika min an ushrika bika shay'an wa ana a'lamu bihi wa astaghfiruka lima la a'lamu bihi, tubtu 'anhu wa tabarra'tu minal kufri wash shirki wal kidhbi wal ghibati wal bid'ati wan namimati wal fawahishi wal buhtani wal ma'asi kulliha, wa aslamtu wa aqulu la ilaha illallahu Muhammadur Rasulullah.
අල්ලාහ් දෙවියනි! මා දැන දැනම ඔබට කිසිවක් ආදේශ (හවුල්) කිරීමෙන් මම ඔබගෙන් ආරක්ෂාව පතමි. මා නොදැනුවත්ව සිදුවූ වැරදි වලට ඔබගෙන් සමාව අයදිමි. මම ඒවායින් මිදී පසුතැවිලි වුණෙමි. ප්‍රතික්ෂේප කිරීමෙන්ද, ආදේශ කිරීමෙන්ද, බොරුවෙන්ද, කේලම් කීමෙන්ද, අලුත් දේවල් ආගමට ඇතුලත් කිරීමෙන්ද, අසභ්‍ය දේවලින්ද, අපහාස කිරීමෙන්ද සහ සියලු පාපයන්ගෙන්ද මම ඉවත් වුණෙමි. මම ඉස්ලාමය වැළඳ ගත්තෙමි. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, මුහම්මද් (සල්) තුමාණන් ඔහුගේ දූතයාණන්ය යන්න මම ප්‍රකාශ කරමි. Why Should You Learn Kalimas in Sinhala? 5 kalima in sinhala
අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, ඔහු ඒකීයය, ඔහුට හවුල්කරුවන් නැත. පාලනය සහ ප්‍රශංසාව ඔහුටමය. ඔහු පණ දෙයි, ඔහු මරණයට පත් කරයි. ඔහු සදාකාලිකය, කිසිදා මිය නොයයි. සියලු යහපත ඔහුගේ අතෙහිය, ඔහු සියලු දේ කෙරෙහි බලසම්පන්නය. Allahumma inni a'udhu bika min an ushrika bika
මා දැනුවත්ව හෝ නොදැනුවත්ව, රහසින් හෝ ප්‍රසිද්ධියේ කළ සියලු පාපයන්ට මගේ දෙවිඳුන්ගෙන් සමාව අයදිමි. මා දන්නා සහ නොදන්නා පාපයන්ගෙන් මිදී ඔහු වෙත හැරෙමි. සැබවින්ම ඔබ අදෘශ්‍යමාන දේ දන්නා, වැරදි වසන් කරන, පව් කමා කරන තැනැත්තාය. අති උතුම් අල්ලාහ්ගේ උදව්වෙන් තොරව කිසිදු ශක්තියක් නැත. වැරදි වසන් කරන